Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, July 29, 2013

Ram එකේ වේගය පොඩ්ඩක් වැඩි කරමු


1) මුලින්ම ඉතින් notepad එක  Open කරගන්න.
2) පහළ තියන code එක ඒකට paste කරන්න.

     
                        FreeMem=Space(64000000)

3) දැන් ඉතින් ඒක cleanRam.vbs කියලා save කරන්න.
4) හරි දැන් ඉවරයි.
5) ඕනි වෙලාවට click කරලා use කරන්න..

0 comments:

Post a Comment