Showing posts with label Tips & Tricks (Sinhala). Show all posts
Showing posts with label Tips & Tricks (Sinhala). Show all posts
Monday, July 29, 2013
Chinese phone වල secret codes
මේ codes පාවිච්ච් කරනකොට ටිකක් ප්‍රවේශමින් ඒ වැඩේ කරන්න.ඒකට හේතුව තමයි ඔයාට codes වලින් සිද්ධවෙන දේ ගැන වැඩි අවබෝධයක් නැතුව ඒ codes වලින් phone එකට ගැලපෙන්නෙ නැති විධාන ලබාදුන්නොත් phone එක වැඩකරන්නෙ නැතුව යන්න ඉඩතියෙනවා...
Default user code: 1122, 3344, 1234, 5678
Engineer mode: *#110*01#
Factory mode: *#987#
Ram එකේ වේගය පොඩ්ඩක් වැඩි කරමු
1) මුලින්ම ඉතින් notepad එක Open කරගන්න.
2) පහළ තියන code එක ඒකට paste කරන්න.
පාට පාට Folder හදමු
අද කියන්න යන්නෙ තව පොඩි trick එකක් ගැන. දැනටම දන්නවනෙ ඉතින් මොකද්ද කියලා නේද..මේ software එකෙන් කරන්නෙ folder වල color change කරන එක.
මෙහෙම color change කරන්න තියෙන්නෙ පොඩි වැඩක්
මෙහෙම color change කරන්න තියෙන්නෙ පොඩි වැඩක්
Sunday, July 28, 2013
Hidden නොකර නොපෙනෙන Folder හදන්නේ මෙහෙමයි
2. දැන් Folder එක මත Right Click කරලා Rename යන්න ඒක කරලා තියෙන නම (New folder) Delete කරලා දාන්න.
3. දැන් අළුත් නමක් දෙනවා වෙනුවට Alt යතුර ඔබාගනිමින්ම 0160 කියන යතුරු ටික ඇතුලත් කරන්න දැන් Enter කරන්න
Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔබගේ නම කියා ඔබව Welcome කරන විදිහට හදමු..
* Notepad, open කරගන්න.
* පහළ දීල තියන කෝඩ් එක දාගන්න.
* පහළ දීල තියන කෝඩ් එක දාගන්න.
Virus නිසා ඔයාලගේ Hidden files පෙන්නන්නේ නැද්ද? මෙන්න විසදුම
ඔහොම වෙන්නේ virus එකෙන් registry වල තියෙන key value වෙනස් කලාම.
එතකොට ඔයාල
Tools -> Folder Options -> View -> View hidden files ගිහිල්ල view hidden files කියන check box එක check කලාට හරි යන්නේ නෑ.
Subscribe to:
Comments (Atom)





