Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Sunday, July 28, 2013

Virus නිසා ඔයාලගේ Hidden files පෙන්නන්නේ නැද්ද? මෙන්න විසදුම


ඔහොම වෙන්නේ virus එකෙන් registry වල තියෙන key value වෙනස් කලාම.

එතකොට ඔයාල
Tools -> Folder Options -> View -> View hidden files ගිහිල්ල view hidden files කියන check box එක check කලාට හරි යන්නේ නෑ.


අපි registry edit කරන්න කලින් virus remove කරලා ඉන්න ඕනේ. නැත්නම් registry වෙනස් කලාට වැඩක් නෑ Virus එක අයෙමත් registry value reset කරනවා.

පියවර 1 : මොකක් හරි Virus Guard එකකින් viurs එක search කරලා delete කරන්න.
                 (e.g. Avast,Avira,Eset,Kespersky,Avg,Norton)

පියවර 2 : start මෙනු එකෙන් Application run කරන window එකට එන්න.

පියවර 3 : එකේ regedit කියල type කරලා run කරන්න.

පියවර 4 :
HKEY_LOCAL_MACHINE -> SOFTWARE -> Microsoft -> Windows -> CurrentVersion -> Explorer -> Advanced -> Folder -> Hidden -> SHO WALL

මේ තියෙන path එකේ තියෙන key value එක open කරන්න එකේ value එක 0 කියල ඔයාලට පෙනෙයි දැන් එය 1 කරන්න.

0 comments:

Post a Comment