Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Sunday, July 28, 2013

Computer එක වේගවත් කරගමු..


* Start > Run ගිහින් regedit ලෙස ටයිප් කරන්න. දැන් Enterකරන්න.


                 HKEY_CURRENT_USER -> Control Panel -> Desktop

    * Desktop එක මත ක්ලික් කරන්න.

    * MenuShowDelay යන්න Double Click කර 400 යන්න 000 ලෙස වෙනස් කරන්න.

    * දැන් OK කරන්න.

     එච්චරයි වැඩේ. කොපීටර් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් චෙක් කරල බලන්න.
     
    *කොම්පීටර් එක Restart  කරන්න.

0 comments:

Post a Comment