Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Sunday, July 28, 2013

Dance කරන Keyborad LED Light


  
* Start > Notepad යන්න.


              Set wshShell =wscript.CreateObject("WScript.Shell")
              do
              wscript.sleep 100
              wshshell.sendkeys "{CAPSLOCK}"
              wshshell.sendkeys "{NUMLOCK}"
              wshshell.sendkeys "{SCROLLLOCK}"
              loop

    * උඩ දාල තියන කෝඩ් එක දාන්න.
   
    * led.vbs   කියල Save කරන්න.


    *දැන් Save කරගත්තු ෆයිල් එක Double Click කරන්න.

                              ( blinking Led එක නවත්තන්නේ කොහොමද? )

    * Task Manager යන්න. (Ctrl+Alt+Delete)

    * Process Tab එක ක්ලික් කරන්න.

    * wscript.exe  Click කරලා End Process  ක්ලික් කරන්න.

0 comments:

Post a Comment