Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, June 29, 2015

Shadow Fight 2 හැක් කරමු..


Android දුරකතන භාවිත කරන්නන් අතර Shadow Fight 2 ඉතා ජනප්‍රිය ක්‍රිඩාවකි .අපි අද  කියල දෙන්න හදන්නෙ මේ ක්‍රිඩාව හැක් (Hack)කරන ආකාරය පිලිබඳවයි..

මෙන්න හැක් කිරීම සිදු කරන ආකාරය

1. මුලින්ම Lucky Patcher App එක ඔබේ Android Phone එකට Install කරගන්න..(දැනටමත් Lucky Patcher Install කර ඇත්නම් මෙය සිදුකිරීම අවශ්‍ය නොවේ)

Lucky Patcher App එක මෙතනින් බාගන්න
https://drive.google.com/open?id=0BzecYgsv_I_1RTZkTlRJNFF6UU0&authuser=0

2.Shadow Fight 2 Game එක Phone එකට Install කරගන්න..

Shadow Fight 2 Game එක මෙතනින් බාගන්න

APK එක මෙතනින් බාගන්න
http://dl1.revdownload.com/dl1/2015/1501/shadow_fight_2_V1.9.10_Revdl.com.apk

DATA එක මෙතනින් බාගන්න (Copy the Data files to Sdcard/android/obb)
http://dl1.revdownload.com/s1/2015/1501/shadow_fight_2_V1.9.10_Revdl.com.zip


3.Shadow Fight 2 Game එක Open කරන්න.එවිට පහත ආකාරයට දර්ශනය වනු ඇත.



4.දැන් ඔබගේ දුරකථනයේ Data Connection ON (1) කරන්න.පසුව රෑපයේ දැක්වෙන ස්ථානය (2) මත click කරන්න..එවිට පහත ආකාරයට දර්ශනය වනු ඇත.



5.දැන් ඔබට අවශ්‍ය coins ප්‍රමාණය මත click කරන්න.එවිට පහත ආකාරයට  massage එකක් දර්ශනය වනු ඇත.එහි Yes යන්න මත click කරන්න.



6.හැක් කිරීම සාර්ථකව සිදුවී ඇත්නම්,පහත  රෑපයේ ආකාරයට  massage එකක් දර්ශනය වනු ඇත.



6.දැන් ඔබට තිබූ  coins ප්‍රමාණය සහ දැන් තිබෙන coins ප්‍රමාණය සසඳා බලන්න.coins ප්‍රමාණයවැඩි වී තිබෙනු ඔබට දැක ගත හැකිය.



7..දැන් Shadow Fight 2 හැක් කිරීම සාර්ථකය.

(කිසි විටෙක දුරකථනයේ Data Connection ON කර Game එක Open නොකරන්න. තවඳ Hack කිරීම අවසන් වහාම දුරකථනයේ Data Connection Off කිරීමට මතක තබාගන්න..)


නැවත අලුත් පෝස්ට් එකකින් ලගදීම හමුවෙමු..ඔබට ජය..!

2 comments:

  1. Shadow fight mod apk eka download karaganna me link eken..
    http://adf.ly/1XD3EI

    ReplyDelete