Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, June 29, 2015

Android Phone එකට නැතුවම බැරී ES File Explorer එක

අද අපි ඔබට තොරතුරු ගෙන එන්නේ Android Phone එකට නැතුවම බැරී App එකක් වන ES File Explorer ගැනයි.මෙය Android පරිශීලකයන් අතර ඉතා ජනප්‍රිය  App එකකි.මෙය විශේෂාංග රාශියකින් සමන්විත File Manger App එකක් වශයෙන් හඳුන්වා දිය හැක.

මෙහී විශේෂාංග අතරින් වැදගත් තැනක් ගනු ලබන්නේ "Recycle Bin"පහසුකමයි.මේ මගින් ඔබේ දුරකථනයේ තිබූ,ඔබ අතින් අත් වැරදීමකින් Delete වුන Files නැවත ලබාගැනීමේ පහසුකම සලසා දී ඇත.
තවත් කථා ඕනෙ නෑ බාගෙනම බලන්නකො වැඩ ටික...


Screenshot





ES File Explorer එක මෙතනින් බාගන්න
https://drive.google.com/open?id=0BzecYgsv_I_1QWxSZnI1Q3NhS2c&authuser=0


අදට සමුගනිමු..නැවත අලුත් පෝස්ට් එකකින් ලගදීම හමුවෙමු..ඔබට ජය..!

0 comments:

Post a Comment