Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, June 29, 2015

Gunship Battle හැක් කරමු..


Android දුරකතන භාවිත කරන්නන් අතර ඉතා ජනප්‍රිය ක්‍රිඩාවකි Gunship Battle.අපි අද  කියල දෙන්න හදන්නෙ මේ ක්‍රිඩාව හැක් (Hack)කරන ආකාරය පිලිබඳවයි..


මෙන්න මෙය සිදු කරන ආකාරය

1. මුලින්ම Lucky Patcher App එක ඔබේ Android Phone එකට Install කරගන්න..(දැනටමත් Lucky Patcher Install කර ඇත්නම් මෙය සිදුකිරීම අවශ්‍ය නොවේ)

Lucky Patcher App එක මෙතනින් බාගන්න


2.Gunship Battle Phone එකට Install කරගන්න..

Gunship Battle Game එක මෙතනින් බාගන්න
http://www.datafilehost.com/d/c2b18d98


3.Gunship Battle Game එක Open කරන්න.එවිට පහත ආකාරයට දර්ශනය වනු ඇත.



4.දැන් රෑපයේ දැක්වෙන ස්ථාන 2න් ඔබට අවශ්‍ය ස්ථානය මත click කරන්න..එවිට පහත ආකාරයට දර්ශනය වනු ඇත.



5.දැන් ඔබට අවශ්‍ය coins ප්‍රමාණය මත click කරන්න.එවිට පහත ආකාරයට  massage එකක් දර්ශනය වනු ඇත.එහි Yes යන්න මත click කරන්න.




6.දැන් ඔබට තිබූ  coins ප්‍රමාණය සහ දැන් තිබෙන coins ප්‍රමාණය සසඳා බලන්න.coins ප්‍රමාණය වැඩි වී තිබෙනු ඔබට දැක ගත හැකිය



7..දැන් Gunship Battle හැක් කිරීම සාර්ථකය.

Screenshot



නැවත අලුත් පෝස්ට් එකකින් ලගදීම හමුවෙමු..ඔබට ජය..! 

0 comments:

Post a Comment