Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Sunday, July 28, 2013

Computer එක ON කරනකොට කොම්පියුටර් එක ඔබගේ නම කියා ඔබව Welcome කරන විදිහට හදමු..

    * Notepad, open කරගන්න.

    * පහළ දීල තියන කෝඩ් එක දාගන්න.


    Dim speaks, speech
    speaks="Welcome to your PC, Your name"
    Set speech=CreateObject("sapi.spvoice")
    speech.Speak speaks

    * Your Name කියන තැන ඔයාගේ නම දෙන්න.

    * දැන් ඒක Welcome.vbs කියල කරගන්න.

    * දැන් කරපු තැනින් CUT කරගන්න.

    * START>>All Programs>>Startup හොයාගෙන. Startup කියන ෆෝල්ඩර් එක Right Click කර Open කරගන්න.

    * කොපි කරගත්තු ෆයිල් එක ඒකෙ දාන්න. (paste)

    * දැන් කොම්පියුටර් එක Restart කරන්න

0 comments:

Post a Comment