Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Sunday, July 28, 2013

Hidden නොකර නොපෙනෙන Folder හදන්නේ මෙහෙමයි



1. මුලින්ම New Folder එකක් Crate කරන්න. (Right Click කරලා New ගිහින් Folder යන්න)

2. දැන් Folder එක මත Right Click කරලා Rename යන්න ඒක කරලා තියෙන නම (New folder) Delete කරලා දාන්න.

3. දැන් අළුත් නමක් දෙනවා වෙනුවට Alt යතුර ඔබාගනිමින්ම 0160 කියන යතුරු ටික ඇතුලත් කරන්න දැන් Enter කරන්න


4. දැන් කරන්න තියෙන්නෙ අන්තිම පියවර ටික ෆෝල්ඩරයට Right Click කරලා Properties ගිහින් Customize ටැබ් එකට යන්න.

5. දැන් Change icon ගිහින් නොපෙනෙන Icon එක Folder එකේ Icon එක විදිහට තොරලා Ok කරන්න.

         වැඩේ එච්චරයි..........ගේමක් නැ.....

0 comments:

Post a Comment