Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Sunday, June 28, 2015

ෆෝන් අතර High-Speed ෆයිල් Share කරමු



අපේ සමහරු තවමත් Android Phone එකක් තියාගෙන ඉස්සර වගේ Bluetooth වලින් යහළුවන් අතරේ ෆයිල් හුවමාරු කර ගන්නවා. 
මේ Bluetooth වලින් 500 Mb ශෙයා වෙන්නත් පැය ගානක් යනවා.
ඔයාලා දන්නවනෙ Bluetooth වල Speed එක.අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඒ ගැන.
ඔන්න දැන් ඒ කට්ට කන්න ඕනෙ නෑ.

ඒත් මේ ක්‍රමයට
1 GB File එකක් වුනත් ඉතාමත් සුළු කාලයක් තුල ෆෝන් 2 ක් අතර Wifi මගින් හුවමාරු කර ගන්න හරිම ලේසියි..

DOWNLOAD APP
https://drive.google.com/open?id=0BzecYgsv_I_1a3NtUkJFMzBjTkk&authuser=0


0 comments:

Post a Comment