Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, July 29, 2013

Avira Free Antivirus 2013

Avira Free Antivirus වැඩසටහන ඇතුළුව Antvirus Premium, Internet Security and Internet Security Plus වැඩසටහන් හී නව සංස්කරණයන් මේ වන විට Avira විසින් නිකුත් කර තිබෙනවා.

පහත පින්තූරයෙන් පෙන්වා දී තිබෙන්නේ Avira Free Antivirus වැඩසටහනේ interface එකයි. එහි වම පස දීප්තිමත් අළු වර්ණයෙන් ඇත්තේ free version එක සදහා ඇති විශේෂාංග කිහිපයයි.
එහි අදුරු අළු පැහැයෙන් ඔබට දක්නට ඇති options සියල්ල premium version එක සදහා ඇති අමතර විශේෂාංගයනනුයි.

                                              Download : Avira Free Antivirus 2013

0 comments:

Post a Comment