Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, July 29, 2013

Free Download Manager 3.9.2 build 1303

Free Download Manager (FDM) කියන්නේ powerful, බාවිතයට පහසු වගේම සම්පුර්ණයෙන්ම නොමිළේ ලබාදෙන download accelerator එකක් හා download manager මෘදුකාංගයක් විදියට හදුන්වන්න පුළුවන්. මෙමගින් files කාණ්ඩ වලට බෙදා වෙන්කර එකවර ඒ සියල්ලම download කරන නිසා download කිරීම වේගවත් කරනවා. සරලවම කියනවනම් එහි ප්‍රතිපලයක් ලෙස download speed එක 600% කින් පමණ වැඩි වෙනවා.
IDM වල වගේම FDM වලත් ඔබට පුළුවන් download වීම තාවකාලිකව නවතා තබා, පසුව නැවැත්වූ තැන සිට download කිරීම ආරම්බ කරන්න. ඒ වගේම FDM බාවිතයෙන් torrents download කරන්නටත් ඔබට පුළුවන්. Youtube වැනි video sites වලින් videos download කර ඒවා අවශ්‍යනම් convert කිරීමටත් ඔබට හැකියාව ලබාදෙනවා. මේවාට අමතරව traffic usage එක අවශ්‍ය පරිදි සකසා ගැනීම වැනි තවත් බොහොමයක් විශේෂාංගයන් මෙහි ඇතුලත්.

New features :

             * RTSP/MMS downloads.
             * FDM saves list of downloads and other service data only when it's required.
             * Auto update system for Firefox extension.
             * Support of "Decrease traffic usage on browser activity" option for Firefox browser.
             * Compatibility issue with Internet Explorer 10.
             * Bug fixes.



                                     Download : Free Download Manager 3.9.2 (7.3 MB)
                                     View : FDM Website

0 comments:

Post a Comment