Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, July 29, 2013

CCleaner 4.04

CCleaner කියන්නේ නොමිළේ ලබාදෙන system optimization හා cleaning tool එකක් විදියට හදුන්වන්න පුළුවන්. මෙමගින් ඔබේ system එකේ තිබෙන අනවශ්‍ය files ඉවත් කර පරිගණකය වේගවත්ව ක්‍රියා කරන්න සහය වෙනවා. ඒ වගේම මෙමගින් internet history වැනි ඔබේ online ක්‍රියාකාරකම් ඉවත් කරන්නත් ඔබට සහය වෙනවා. ඒවාට අමතරව CCleaner හී විශේෂාංග බොහොමයක් සහිත registry cleaner එකකුත් තිබෙනවා.
මෙය වේගවත් වගේම සම්පුර්ණයෙන්ම නොමිළේ ලබාදෙන වැඩසටහනක්.


Cleans all areas of your Computer

     * Internet Explorer
            Temporary files, history, cookies, Autocomplete form history, index.dat.

     * Firefox
           Temporary files, history, cookies, download history, form history.

     * Google Chrome
           Temporary files, history, cookies, download history, form history.

     * Opera
           Temporary files, history, cookies.

     * Safari
           Temporary files, history, cookies, form history.

     * Windows
           Recycle Bin, Recent Documents, Temporary files and Log files.

      * Registry Cleaner
          Advanced features to remove unused and old registry entries.


                                            Download : CCleaner 4.04
                                            View : CCleaner Website 

0 comments:

Post a Comment