Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, July 29, 2013

K-Lite Codec Pack Full 9.9.5

K-Lite Codec Pack කියන්නේ VFW/ACM codecs, DirectShow filters හා තවත් tools වල එකතුවක් විදියට හදුන්වන්න පුළුවන්. Video හා Audio formats, encode හා decode කිරීම සදහා Codecs හා DirectShow filters අවශ්‍ය වෙනවා. ඔබේ සියලුම Audio/Video files, Play කරවන්නට, හැමෝටම පහසු පිලියමක් ලෙස තමයි K-Lite Codec Pack නිර්මාණය වෙලා තිබෙන්නේ. K-Lite Codec Pack බාවිතයෙන් ඔබට පුළුවන් ජනප්‍රිය Audio හා Video formats සියල්ලක්ම play කරවන්න
. ඒ වගේම පොදුවේ නිතර බාවිතා නොවන තවත් Audio/Video file formats කිහිපයක් සදහාත් මෙය සහය දක්වනවා.ඉතා අපූරු Media Player එකක් වන Media Player Classic වැඩසටහනත් මෙහි අන්තර්ගතයි.

Changelog:

    * Updated MPC-HC to version 1.6.8.7378
    * Updated LAV Filters to version 0.57-11-g02c9d31
    * Updated ffdshow to version 1.3.4513
    * Updated Codec Tweak Tool to version 5.6.4
    * Updated GraphStudioNext to version 0.6.0.206
    * Updated MediaInfo Lite to version 0.7.63
    * Updated Icaros to version 2.2.2b1
    * Removed Gabest AVI splitter

                                       Download : K-Lite Codec Pack Full 9.9.5  (17.1 Mb)
                                       Website : K-Lite Codec Pack Website

0 comments:

Post a Comment