Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, July 29, 2013

Final Version of Internet Explorer 10

පසුගිය නොවැම්බර් මාසයේ Microsoft විසින් Windows 7 හා Server 2008 R2 පරිශීලකයින් සදහා Internet Explorer 10 (IE10) හී Release Preview එක නිකුත් කරනු ලැබුවා. නමුත් දැන් Microsoft විසින් Internet Explorer 10 හි final version එක නිකුත් කර තිබෙනවා.
මෙම නව Internet Explorer 10 හී CSS3, JavaScript ක්‍රියාකාරිත්වයේ වැඩිදියුණු කිරීම් සිදු කර තිබෙන අතර,
තවද spell checking හා auto-correct වැනි features කිහිපයක්ම ඇතුලත් කර තිබෙනවා. පහත දී ඇති direct download links මත ක්ලික් කර ඔබට පුළුවන් ඔබේ මෙහෙයුම් පද්දතියට අදාල, internet explorer 10 offline installer එක ඔබේ පරිගණකයට බාගතකරගන්න.

                        Download IE 10 for Windows 7 SP1 (32-bit)
                        Download IE 10 for Windows 7 SP1 (64-bit)
                        Download IE 10 for Windows Server 2008 R2 SP1 (64-bit)

0 comments:

Post a Comment