Pages

Ads 468x60px

Ebates Coupons and Cash Back

Monday, June 29, 2015

අපි කාටත් නැතුවම බෑරි RAR for Android


rar ගැන කවුරුත් වගේ දන්නව කියලා මං හිතන්නේ.

CPU-Z අපේ Phone එක ගැන අපිම බලා ගනිමු

අපි අද ඔයාලට අරගෙන ආවේ අත්‍යවශ්‍ය ඇප් එකක්.මේ ඇප් එකෙන් පුලුවන් ඔයාලග තියෙන Android Phone එකේ සියලු විස්තර ඔයාටම බලාගන්න.

Diamond Blast මෙන්න Android අයට සුපිරි ගේම් එකක්


ඔන්න අපි අද ඔය ගොල්ලන්ට අරන් ආවේ පට්ටම ගේම් එකක්.

Shadow Fight 2 හැක් කරමු..


Android දුරකතන භාවිත කරන්නන් අතර Shadow Fight 2 ඉතා ජනප්‍රිය ක්‍රිඩාවකි .අපි අද  කියල දෙන්න හදන්නෙ මේ ක්‍රිඩාව හැක් (Hack)කරන ආකාරය පිලිබඳවයි..

Android Phone එකට නැතුවම බැරී ES File Explorer එක

අද අපි ඔබට තොරතුරු ගෙන එන්නේ Android Phone එකට නැතුවම බැරී App එකක් වන ES File Explorer ගැනයි.මෙය Android පරිශීලකයන් අතර ඉතා ජනප්‍රිය  App එකකි.මෙය විශේෂාංග රාශියකින් සමන්විත File Manger App එකක් වශයෙන් හඳුන්වා දිය හැක.

Gunship Battle හැක් කරමු..


Android දුරකතන භාවිත කරන්නන් අතර ඉතා ජනප්‍රිය ක්‍රිඩාවකි Gunship Battle.අපි අද  කියල දෙන්න හදන්නෙ මේ ක්‍රිඩාව හැක් (Hack)කරන ආකාරය පිලිබඳවයි..

Android Phone එකෙන් Visualizations එක්කම සිංදු අහමු..


දැන් ඔබට පරිගණකයේ ආකාරයටම ඔබේ Android Phone එකෙනුත් Visualization සමඟ සංගීතයට සවන් දිය හැකිය..

Sunday, June 28, 2015

ෆෝන් අතර High-Speed ෆයිල් Share කරමු



අපේ සමහරු තවමත් Android Phone එකක් තියාගෙන ඉස්සර වගේ Bluetooth වලින් යහළුවන් අතරේ ෆයිල් හුවමාරු කර ගන්නවා. 
මේ Bluetooth වලින් 500 Mb ශෙයා වෙන්නත් පැය ගානක් යනවා.